Baby Swimmers

Pencil Creativity

Amazing Body Art

Fish Tank Border Wall in Turkey - තුර්කියේ මාළු ටැංකි තාප්පය

තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත. දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල් මාළු ටැංකියේ මත්ස්ය්ය වර්ග 1000 ක් පමණ වාසය කරයි.එහි ජලය ස්වයංකිරීණ වයවම මාරු කෙරෙන පද්ධතියක්ද ඇත. මෙහ්මෙට් පවසන ආකාරයට මෙම නිර්මාණය සම්පූර්ණ කිරීමට ඔහුට ඩොලර් 21,000 (රුපියල් 279300 ) ක පමණ මුදලක් වැය වී ඇත.නමුත් මෙය දකින විටදී වැයවූ මුදල ගැන කිසිදු පසුතැවීමක් තමන්ට ඇති නොවන බව ඔහු කියයි. ටැංකියේ සිටිනා මසුන් සොරකම් කර ගෙන යෑමේ අවදානමක්ද ඇති හෙයින් ටැංකිය දිවා රෑ මුළුල්ලේ ආරක්ෂක කැමරා 17 කින් නිරීක්ෂණය කැරෙයි.ටැංකියට අනවශ්ය පරිදි කිට්ටු විීමද කළ නොහැක.ඒ අධි සංවේදී අනතුරු හැගවීමේ පද්ධතියක්ද සවි කර ඇති බැවිනි. මේ මාළු ටැංකි තාප්පය තුර්කියට පැමිණෙන සංචාරකයින් අතර ඉතා ජනපිර ක ය වී ඇත.






Chamupa Godage Sri Lankan best Models

Amazing vegetable art